You cannot post messages because only members can post, and you are not currently a member.
Description:
සිංහල යුනිකෝඩ් යහපත තකා කපුටා ඩොට් කොම් සමූහය 2006 වසරේ ජනවාරි මස පිහිටුවන ලදි. බොහෝ කල් වැජඹේවා, සෙතක්‌ම වෙත්වා !
|
|
|
HSDPA
|
| |
දැනට Mobitel හි HSDPA (3G/3.5G) තාක්ෂණය පිළිබද විස්තර උදහරණ - Version, Facilities, etc. තවද පිටරටින් ගෙන්නන ලද ඔනැම Internet Dongle එකක් සදහා Mobitel Data Sim භාවිතා කල හැකිද?... more »
|
|
ඩයලොග් HSDP E220 මොඩමය අන්ලොක් කරන්න
|
| |
ඩයලොග් HSDP E220 මොඩමය අන්ලොක් කරන්න දන්න කෙනෙක් ඉන්නවා ද? හැබැයි ඒක අන්ලොක් කරලා සාර්ථක වුනානාම් විතරක් නිවැරදිව අන්ලොක් කරන්න විධිය කියලා දෙන්න උදව්වක් විධියට කියල දෙන්න... more »
|
|
තමන්ගේම බ්ලෝග් එකක්
|
| |
ආයුබෝවන් මම [link] යන වෙබ් අඩවියෙන් තමන්ගේම බ්ලොග් එකක් සකස් කොට තිබේ. මෙම බ්ලොග් පිටුව මට අවශ්‍ය ලෙස එහි සම්පූර්ණ ඉඩ ප්‍රමාණය භාවිතයට ගන්නා ආකාරය... more »
|
|
Google ට සිංහල උගන්වමු
|
| |
Google Translator හරහා මේ වන විට බොහෝ භාෂා ගණනක් ස්වයංක්‍රිය ව පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් තවමත් සිංහල භාෂාව මීට ඇතුලත් වී නැහැ.... more »
|
|
|