Hurikaduwa East Rural Development Society
vidyasagara nenasala.
Ven. Doraliyadde Dhammasiri Thero,
G S Priyadharshana,
Sri Vidyasagara Maha Pirivena.
Siri Seelawansha Mawatha ,
Hurikaduwa,
Menikhinna.
අප නැණසල මධ්‍යස්ථානය ශ්‍රී මහා මහේන්ද්‍ර දහම් පාසල හා ශ්‍රී විද්‍යාසාගර
පිරිවෙන එක්ව මහේන්ද්‍ර ළමා පුස්තකාලය නමින් නව පුස්තකාලයක් ආරම්භ කිරිමට
කටයුතු කරන ලදි. මේවන විට අංගසම්පුර්ණ ගොඩනැඟිල්ලක් හා පොත් රාක්ක ඉදිකර
ඇති අතර පුස්තකාලය සඳහා පොත්පත් අඬුපාඩුවක්ව පවති. ඹබගේ නැණසල
මධ්‍යස්ථානයමඟින් පෞද්ගලික පරිගණක අධ්‍යාපන ආයතනයක පුස්තකාලයක තිබූ,
භාවිතා කරන ලද (හොඳ
තත්තවයේ ඇති) පරිගණක පොත් තොගයක් ණැනසල මධ්‍යස්ථාන වලට පරිත්‍යාග කිරීමට කටයුතු
කරන පොත් අපහටද ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරදෙනමෙන් ඉල්ලා සිටිමු.
තෙරැවන් සරණයි!