The group you are posting to is a
Usenet group . Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post was successful
From:
෴ <unic... @info.lk>
Date: Fri, 30 Jan 2009 08:23:37 -0800 (PST)
Local: Fri, Jan 30 2009 9:53 pm
Subject: Web Designing for Mobile
ජංගම දුරකථන සඳහා Web නිර්මාණය
Issues ? Problems ? Ideas ?
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
සුපුන් සුදාරක - www.sudaraka.com <ssudar... @gmail.com>
Date: Fri, 30 Jan 2009 19:20:35 -0800 (PST)
Local: Sat, Jan 31 2009 8:50 am
Subject: Re: Web Designing for Mobile
ජංගම දුරකථන වල සිංහල යුනිකෝඩ් නැත. :'(
On Jan 30, 9:23 pm, ෴ <unic... @info.lk> wrote:
> ජංගම දුරකථන සඳහා Web නිර්මාණය
> Issues ? > Problems ? > Ideas ?
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
dilan damith <dilandam... @gmail.com>
Date: Sat, 31 Jan 2009 10:26:06 +0530
Local: Sat, Jan 31 2009 10:26 am
Subject: Re: Web Designing for Mobile
හොද මාතෘකාවක්.
On Sat, Jan 31, 2009 at 8:50 AM, සුපුන් සුදාරක - www.sudaraka.com <
ssudar
... @gmail.com> wrote:
> ජංගම දුරකථන වල සිංහල යුනිකෝඩ් නැත. :'(
> On Jan 30, 9:23 pm, ෴ <unic... @info.lk> wrote: > > ජංගම දුරකථන සඳහා Web නිර්මාණය
> > Issues ? > > Problems ? > > Ideas ?
--
Dilan Damith Prasanga
Weemansha IT Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0715 643243
+ 94 0779 317 897
+ 94 0786 446242
+ 94 0412 273210
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
sameera De silva <pytsame... @gmail.com>
Date: Sat, 31 Jan 2009 08:56:07 +0530
Local: Sat, Jan 31 2009 8:56 am
Subject: Re: Web Designing for Mobile
අපරාදේ.........! පිස්සු ආ.........!
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
දසුන් සමීර <d_da... @yahoo.com>
Date: Fri, 30 Jan 2009 21:59:18 -0800 (PST)
Local: Sat, Jan 31 2009 11:29 am
Subject: Re: Web Designing for Mobile
On Jan 31, 8:20 am, සුපුන් සුදාරක - www.sudaraka.com
<ssudar
... @gmail.com> wrote:
> ජංගම දුරකථන වල සිංහල යුනිකෝඩ් නැත. :'(
> On Jan 30, 9:23 pm, ෴ <unic... @info.lk> wrote:
> > ජංගම දුරකථන සඳහා Web නිර්මාණය
> > Issues ? > > Problems ? > > Ideas ?
ඈ... නොකියාවල තිබේ නේද?
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
sameera De silva <pytsame... @gmail.com>
Date: Sat, 31 Jan 2009 13:37:20 +0530
Local: Sat, Jan 31 2009 1:37 pm
Subject: Re: Web Designing for Mobile
සිඃහල සියල්ල යුනිකෝඩ් නොවේ
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Krishantha Dinesh <krishan... @krishantha.com>
Date: Sat, 31 Jan 2009 12:09:57 +0530
Local: Sat, Jan 31 2009 12:09 pm
Subject: Re: Web Designing for Mobile
මට මොඩල් එක මතක නෑ ඒත් යුනිකෝඩ් තියෙන ජංගම දුරකතනයක් මොබිටෙල් දෙනව. හැබැයි ඒකේ GPRS නෑ
On Sat, Jan 31, 2009 at 10:26 AM, dilan damith <dilandam... @gmail.com>wrote:
> හොද මාතෘකාවක්.
> On Sat, Jan 31, 2009 at 8:50 AM, සුපුන් සුදාරක - www.sudaraka.com < > ssudar... @gmail.com> wrote:
>> ජංගම දුරකථන වල සිංහල යුනිකෝඩ් නැත. :'(
>> On Jan 30, 9:23 pm, ෴ <unic... @info.lk> wrote: >> > ජංගම දුරකථන සඳහා Web නිර්මාණය
>> > Issues ? >> > Problems ? >> > Ideas ?
> -- > Dilan Damith Prasanga > Weemansha IT Creations > 51' Junction, > Deniyaya. > Tel : + 94 0715 643243 > + 94 0779 317 897 > + 94 0786 446242 > + 94 0412 273210
--
G.K. Krishantha Dinesh
Senior Systems Engineer,
EW Information Systems
252, Galle Road
Colombo 03
Mobile: +94714567000
Web :
http://www.krishantha.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
දසුන් සමීර <d_da... @yahoo.com>
Date: Sat, 31 Jan 2009 00:34:41 -0800 (PST)
Local: Sat, Jan 31 2009 2:04 pm
Subject: Re: Web Designing for Mobile
නෑ නෑ සිංහල යුනිකෝඩ් තාමා. වැඩි විස්තර සොයා කියන්නම්.
On Jan 31, 11:39 am, Krishantha Dinesh <krishan... @krishantha.com> wrote:
> මට මොඩල් එක මතක නෑ ඒත් යුනිකෝඩ් තියෙන ජංගම දුරකතනයක් මොබිටෙල් දෙනව. හැබැයි
> ඒකේ GPRS නෑ
> On Sat, Jan 31, 2009 at 10:26 AM, dilan damith <dilandam... @gmail.com>wrote:
> > හොද මාතෘකාවක්.
> > On Sat, Jan 31, 2009 at 8:50 AM, සුපුන් සුදාරක -www.sudaraka.com < > > ssudar... @gmail.com> wrote:
> >> ජංගම දුරකථන වල සිංහල යුනිකෝඩ් නැත. :'(
> >> On Jan 30, 9:23 pm, ෴ <unic... @info.lk> wrote: > >> > ජංගම දුරකථන සඳහා Web නිර්මාණය
> >> > Issues ? > >> > Problems ? > >> > Ideas ?
> > -- > > Dilan Damith Prasanga > > Weemansha IT Creations > > 51' Junction, > > Deniyaya. > > Tel : + 94 0715 643243 > > + 94 0779 317 897 > > + 94 0786 446242 > > + 94 0412 273210
> -- > G.K. Krishantha Dinesh > Senior Systems Engineer, > EW Information Systems > 252, Galle Road > Colombo 03 > Mobile: +94714567000 > Web :http://www.krishantha.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Krishantha Dinesh <krishan... @krishantha.com>
Date: Sat, 31 Jan 2009 16:57:50 +0530
Local: Sat, Jan 31 2009 4:57 pm
Subject: Re: Web Designing for Mobile
ඒකට මම එකඟයි.... හැබැයි AT commands භාවිතා කරල සිංහල යුනිකෝඩ් SMS එකක් යැවුවොත් ඒ දුරකථනයට ඒක පෙන්වන්න පුළුවන්.... ;)
On Sat, Jan 31, 2009 at 1:37 PM, sameera De silva <pytsame... @gmail.com>wrote:
> සිඃහල සියල්ල යුනිකෝඩ් නොවේ
--
G.K. Krishantha Dinesh
Senior Systems Engineer,
EW Information Systems
252, Galle Road
Colombo 03
Mobile: +94714567000
Web :
http://www.krishantha.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
සුපුන් සුදාරක - www.sudaraka.com <ssudar... @gmail.com>
Date: Sat, 31 Jan 2009 09:15:59 -0800 (PST)
Local: Sat, Jan 31 2009 10:45 pm
Subject: Re: Web Designing for Mobile
හික් හික් අපිට නොකියා නෑ නෙව :)
නෑ මං කිව්වේ. ජංගම දුරකථනය වලට පොදු යුනිකෝඩ් ක්‍රමයක් තියෙනවා නං හොඳයි. එහෙම නැතිනම් යුනිකෝඩ් පහසුකම් තියෙන බ්‍රව්සරයක් තියෙන එක හොඳයි. එහෙම වුනොත් ගොඩක් වැදගත් වේවි. ඒක නිසා ජංගම දුරකථන වලට වෙබ් අඩවි නිර්මාණය කිරීමට කලින්, ග්‍රාහකයන් අල්ලා ගන්න පුලුවන් වෙබ් බ්‍රව්සරයක් එළිදැක්වුනොත් හරි. එහෙම එකක් එනවා කියලා දූසමාන ආරංචියකුත් වට වටින් ගොඩින් අහගන්න ලැබුනා
On Jan 31, 4:27 pm, Krishantha Dinesh <krishan... @krishantha.com> wrote:
> ඒකට මම එකඟයි.... හැබැයි AT commands භාවිතා කරල සිංහල යුනිකෝඩ් SMS එකක්
> යැවුවොත් ඒ දුරකථනයට ඒක පෙන්වන්න පුළුවන්.... ;)
> On Sat, Jan 31, 2009 at 1:37 PM, sameera De silva <pytsame... @gmail.com>wrote:
> > සිඃහල සියල්ල යුනිකෝඩ් නොවේ
> -- > G.K. Krishantha Dinesh > Senior Systems Engineer, > EW Information Systems > 252, Galle Road > Colombo 03 > Mobile: +94714567000 > Web :http://www.krishantha.com
--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
"K.G.B. Mahesh" <bmkmah... @gmail.com>
Date: Mon, 2 Feb 2009 13:54:42 +0530
Local: Mon, Feb 2 2009 1:54 pm
Subject: Re: Web Designing for Mobile
ඇත්තටම හොඳ මාතෘකාවක්. පරිගණකට වගේ ජංගම දුරකතනයටත් සිංහල යුනිකෝඩ් යොදන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඉදිරියේදී ඒවගේ දෙයක් නිපදවන්නත් කාටහරි හොඳ අවස්ථාවක් මේක. මම හිතන්නෙ මේකට ලංකාවේ ප්‍රධාන පෙලේ ජංගම දුරකතන සේවා සපයන්නන් උත්සාහ කරනවා.
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
samitha kumara <kumara.m... @gmail.com>
Date: Mon, 2 Feb 2009 14:45:29 +0530
Local: Mon, Feb 2 2009 2:45 pm
Subject: Re: Web Designing for Mobile
i was trying to do this for j2me. but it was upto the emulator level. Because at the emulator level the environment was the operating system of the pc (it had the sinhala unicode facility). But i couldnt find a method to embed the sinhala fonts to the j2me program. Another alternative is to use graphic for each charactor. this is quite easy when considering programming. but it eats memory. Any commnets (i cant write sinhala in this machine. sorry for that!)
2009/2/2 K.G.B. Mahesh <bmkmah... @gmail.com>
> ඇත්තටම හොඳ මාතෘකාවක්. > පරිගණකට වගේ ජංගම දුරකතනයටත් සිංහල යුනිකෝඩ් යොදන්න පුළුවන් නම් කොච්චර හොඳද? > ඉදිරියේදී ඒවගේ දෙයක් නිපදවන්නත් කාටහරි හොඳ අවස්ථාවක් මේක. මම හිතන්නෙ මේකට > ලංකාවේ ප්‍රධාන පෙලේ ජංගම දුරකතන සේවා සපයන්නන් උත්සාහ කරනවා.
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Malinthe <malin... @gmail.com>
Date: Thu, 5 Feb 2009 07:26:59 -0800 (PST)
Local: Thurs, Feb 5 2009 8:56 pm
Subject: Re: Web Designing for Mobile
මයික්‍රෝඉමේජ් ආයතනයෙන් දෙන යුනිකෝඩ් මොබයිල් බ්‍රවුසරය මට හම්බවුණා.
(ඩයලොග් එකෙන් දෙන එක) මේකෙ යුනිකෝඩ් වැඩ. ඒත් සාමාන්‍ය අඩවි වලට යන්න
බෑ. ඒකට ටිකක් වෙනස් විදියකට පිටු ෆෝමැට් කරන්න ඕන. මේක වැඩිය ප්‍රචලිත
නැති බවක් තමයි පේන්නෙ.
මගෙ ෆෝන් එකට සිංහල ෆොන්ට් එකක් දාලා පොඩි වැඩක් කරා. තරමක් දුරට හරිගියා. http://blog.malinthe.com/2008/11/24/mobile-sinhala/
Regards, Malinthe Samarakoon - www.malinthe.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
දසුන් සමීර <d_da... @yahoo.com>
Date: Thu, 5 Feb 2009 08:11:56 -0800 (PST)
Local: Thurs, Feb 5 2009 9:41 pm
Subject: Re: Web Designing for Mobile
මලින්ත නැවතත් දකින්න ලැබීම සතුටක්. නියමයි. සදා රැඳේවා!
On Feb 5, 8:26 pm, Malinthe <malin... @gmail.com> wrote:
> මයික්‍රෝඉමේජ් ආයතනයෙන් දෙන යුනිකෝඩ් මොබයිල් බ්‍රවුසරය මට හම්බවුණා.
> (ඩයලොග් එකෙන් දෙන එක) මේකෙ යුනිකෝඩ් වැඩ. ඒත් සාමාන්‍ය අඩවි වලට යන්න
> බෑ. ඒකට ටිකක් වෙනස් විදියකට පිටු ෆෝමැට් කරන්න ඕන. මේක වැඩිය ප්‍රචලිත
> නැති බවක් තමයි පේන්නෙ.
> මගෙ ෆෝන් එකට සිංහල ෆොන්ට් එකක් දාලා පොඩි වැඩක් කරා. තරමක් දුරට > හරිගියා.http://blog.malinthe.com/2008/11/24/mobile-sinhala/
> Regards, > Malinthe Samarakoon -www.malinthe.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Kalinga Athulathmudali <kaling... @gmail.com>
Date: Thu, 5 Feb 2009 21:44:42 +0530
Local: Thurs, Feb 5 2009 9:44 pm
Subject: Re: Web Designing for Mobile
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Buddhika Jayasinghe <ubjayasin... @gmail.com>
Date: Sat, 7 Feb 2009 03:02:10 +0530
Local: Sat, Feb 7 2009 3:02 am
Subject: Re: Web Designing for Mobile
නිරංජන්,ඔබ මෙහි අදහස් කරේ ජංගම දුරකතන සදහා වෙබ් නිර්මානයේදී පැන නගින පොදු ගැටලුද? එසේත් නැතිනම් සිංහල භාෂා අඩවි නිර්මානයේදී හෝ ශ්‍රී ලංකාවේදී මුහුන පෑමට සිදුවන විශේෂිත ගැටලුද?
මේ පිලිබද විස්තරාත්මක ලිපියක් පල කිරීමට අදහස් කරමි. එය පල කල වහාම ලින්ක් එක මෙයට ලබා දෙන්නම්.
On Fri, Jan 30, 2009 at 9:53 PM, ෴ <unic
... @info.lk> wrote:
> ජංගම දුරකථන සඳහා Web නිර්මාණය
> Issues ? > Problems ? > Ideas ?
--
Buddhika Jayasinghe
බුද්ධික ජයසිංහ
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
෴ <unic... @info.lk>
Date: Mon, 9 Feb 2009 16:17:37 -0800 (PST)
Local: Tues, Feb 10 2009 5:47 am
Subject: Re: Web Designing for Mobile
ඔබගේ ලිපිය කුඩා කොටස් වලින් කරමුද, සංවාදයට පහසුයි.
දැනට ශ්‍රී ලංකාවේ ජංගම බ්‍රව්සර 2 යි, මයික්‍රෝඉමේජ් සහ තිබස්, මේ දෙකම අන්තරයේ භාවිතා කරුන්නේ යුනිකෝඩ් නොවන මුත් යුනිකෝඩ් ඉන්-අවුට් භාවිතයෙන් සන්නිවේදනය කරනවා කියා හිතනවා. අන්තරයේ අභියෝගය රෙන්ඩරින් නිසා යුනියට වඩා ඇස්කිය කුඩායි පහසුයි. මේ අංශයේ දියුණුවට ඔවුනගේ දායකත්වයද අවශ්‍යයි.
පටන් ගමු යුනිකෝඩ් වැඩකරන බ්‍රවීසර භාවිතා කරන රටවල් වලින්, තායිලන්තය දැන් කොහොමද ? ඔවුන් බස අපට ඉතා සමීප භාෂාවක් වන බවත් පරණ සංවාදයක කියවුනා.
බලන්න මේවා
http://groups.google.com/group/Sinhala-Unicode/search?group=Sinhala-U...
On Feb 7, 2:32 am, Buddhika Jayasinghe <ubjayasin... @gmail.com> wrote:
> නිරංජන්,ඔබ මෙහි අදහස් කරේ ජංගම දුරකතන සදහා වෙබ් නිර්මානයේදී පැන නගින පොදු
> ගැටලුද? එසේත් නැතිනම් සිංහල භාෂා අඩවි නිර්මානයේදී හෝ ශ්‍රී ලංකාවේදී මුහුන
> පෑමට සිදුවන විශේෂිත ගැටලුද?
> මේ පිලිබද විස්තරාත්මක ලිපියක් පල කිරීමට අදහස් කරමි. එය පල කල වහාම ලින්ක් එක > මෙයට ලබා දෙන්නම්.
> On Fri, Jan 30, 2009 at 9:53 PM, ෴ <unic... @info.lk> wrote: > > ජංගම දුරකථන සඳහා Web නිර්මාණය
> > Issues ? > > Problems ? > > Ideas ?
> -- > Buddhika Jayasinghe > බුද්ධික ජයසිංහ
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.