Gmail Calendar Documents Web Reader more »
Help | Sign in
Google Groups Home
අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්
There are currently too many topics in this group that display first. To make this topic appear first, remove this option from another topic.
There was an error processing your request. Please try again.
flag
  Messages 1 - 25 of 30 - Collapse all  -  Translate all to Translated (View all originals)   Newer >
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
Malinda Prasad  
View profile  
 More options Jun 17 2008, 5:10 pm
From: "Malinda Prasad" <malinda...@gmail.com>
Date: Tue, 17 Jun 2008 17:40:33 +0600
Local: Tues, Jun 17 2008 5:10 pm
Subject: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

හැමදේම නිකන් දාගන්න අපි‍ට විවිද වයිරස් ගාර්ඩ් හම්බෙනව, කුරුණෑගල ඉන්න අපේ
හුගක් අය දාගන්නෙ කැස්පර්ස්කයි නැත්තම් සයිමන්ටෙක් ඇන්‍ටි වයිරස් ඒත් මේවගෙ
ප්‍රස්න ගොඩයි

කැස්පර්ස්කයි දාල හොයාගත්තු  කී එතත් දාල අප්ඩේට් කලාම බ්ලැක්ලිස්‍ට් කී කියල
අයින් වෙකව. ඒවීජී වලත් හරිය‍‍ට වයිරස් අල්ලන්නෙ නෑ, සයිමන්‍ටෙක් දැම්මහමන්ම්
එච්චරම අවුලක් නෑ ඒත් ඒකටත් හොරෙන් වයිරස් එනව. කැස්ර්ස්කයි තරම් ඩිෆෙන්ස් එකක්
නෑ. ඉතින් මේව නැති අපි‍ට හරියන හොද විරස් ගාඩ් එකක් තියනවනම් අපි‍ටත් කියන්ට.
දැන් විස්‍‍ටා වල තියන සිකියුරි‍ටි එකත් තරමත් හොන්දා ව‍ගේ. හැමදේම අහන නිසා. ඒ
වගේ එතක් එක අතකින් හොන්දා.

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anuradha Ratnaweera  
View profile  
 More options Jun 17 2008, 5:51 pm
From: "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
Date: Tue, 17 Jun 2008 17:51:31 +0530
Local: Tues, Jun 17 2008 5:51 pm
Subject: Re: [Sinhala-Bloggers] අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්
2008/6/17 Malinda Prasad <malinda...@gmail.com>:

> ... කැස්පර්ස්කයි ...

මා මේ දවස්වල අකුරු තුනේ බැඳි අකුරු එකතු කරනවා.  "ර්ස්ක" කියන එකත් එකතු
කරන්න පුලුවන් නේ ද? :-)

        අනුරාධ
--
http://www.sayura.net/anuradha/

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Malinthe Samarakoon  
View profile  
 More options Jun 17 2008, 6:43 pm
From: "Malinthe Samarakoon" <malin...@gmail.com>
Date: Tue, 17 Jun 2008 18:43:23 +0530
Local: Tues, Jun 17 2008 6:43 pm
Subject: Re: [Sinhala-Bloggers] අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

මං නම් වින්ඩෝස් වල පාවිච්චි කරන්නෙ NOD32 - නියම එකක්. අර Keys වල ප්‍රශ්න නම්
තියෙනවා. ඒත් මං පාවිච්චි කරපුවා අතරින් ප්‍රියතම එක තමයි මේක.

Malinthe Samarakoon
www.malinthe.com | blog.malinthe.com

2008/6/17 Malinda Prasad <malinda...@gmail.com>:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Vishva Kumara  
View profile  
 More options Jun 17 2008, 7:51 pm
From: Vishva Kumara <vishva8kum...@gmail.com>
Date: Tue, 17 Jun 2008 07:21:19 -0700 (PDT)
Local: Tues, Jun 17 2008 7:51 pm
Subject: Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්
මමනම් පාවිච්චි කරන්නෙ Avast. ගෙවල් වල භාවිතා කිරීමට සම්පූර්ණයෙන්ම
නොමිලේ. Customer Support උපරිමයි. කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ. බැරිවෙලා
හරි Virus එකක් ගියොත් Boot Time Scan එකක් කලාම හරියනවා. එතකොට System
Files පවා Recover කල හැකි. autorun.ini පවා අන්තර්ගතය අනුව බලා ඉවත්
කරනවා.

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Malinthe Samarakoon  
View profile  
 More options Jun 17 2008, 7:53 pm
From: "Malinthe Samarakoon" <malin...@gmail.com>
Date: Tue, 17 Jun 2008 19:53:48 +0530
Local: Tues, Jun 17 2008 7:53 pm
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

කොහොම වුණත් මට කාලෙකින් වෛරස් එකක් ආවෙ නෑ :D
ආසයි එකක් එනවනම් ;)

Malinthe Samarakoon
www.malinthe.com | blog.malinthe.com

2008/6/17 Vishva Kumara <vishva8kum...@gmail.com>:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
dilan damith  
View profile  
 More options Jun 17 2008, 8:57 pm
From: "dilan damith" <dilandam...@gmail.com>
Date: Tue, 17 Jun 2008 20:57:04 +0530
Local: Tues, Jun 17 2008 8:57 pm
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

මමත් පාවිච්චිකරන්නේ NOD 32. වයිරස් ආරක්ෂාවනම් උපරිමයි. දැනටනම් කරදරයක් නෑ.
කරදරයක් වුනොත් නම් කියන්නම්
මීට කලින් නම් පාවිච්චි කලේ Avast. ඒත් ඒක නම් මට නම් එච්චර ඇල්ලුවේ නම් නෑ.
කරදර ටිකක් වැඩියි.

නොඩ් අවශ්‍ය නම් ටොරන්ට් එකක් සොයා ගන්න පුළුවන්.

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anu-Linux  
View profile  
 More options Jun 17 2008, 8:57 pm
From: Anu-Linux <linuxda...@gmail.com>
Date: Tue, 17 Jun 2008 20:57:26 +0530
Local: Tues, Jun 17 2008 8:57 pm
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

ආයුබෝවන්,

2008/6/17 Malinthe Samarakoon <malin...@gmail.com>:

> කොහොම වුණත් මට කාලෙකින් වෛරස් එකක් ආවෙ නෑ :D
> ආසයි එකක් එනවනම් ;)

මටත් වෛරස් ආසාදනයක් ලඟදි ආවේම නෑ. මං හිතන්නෙ මගේ ඇගේ ප්‍රතිරෝදී භාවය හොඳ
ඇති. වෙනිවැල්ගැට කොත්තමල්ලි තමා ඉතින් ඔය පොඩි පොඩි හෙම්බිරිස්සාවලට හරියන්නෙ.

ආ.. දෙයක් අමතක වුනා.. මං ජනේල පාවිච්චි කරන්නේ නෑ. :D ඒ නිසා සෞඛ්‍යය යහපත්.
;-)

උසුලු විසුලු කලා කියා තරහ ගන්න එපා            යාලු
කැස්පස්කිල සහ පැන්ඩල සේරම ඇන තමයි       යාලු
ජනෙල් වහල තියෙන නිසා ඇතුල රස්නෙ තමයි  යාලු
ජනෙල් ඇරල එලිය බලනු ලෝකය සුන්දරයි       යාලු

(ස්වතන්ත්‍ර හිටිවන කවි)

--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Malinthe Samarakoon  
View profile  
 More options Jun 17 2008, 9:00 pm
From: "Malinthe Samarakoon" <malin...@gmail.com>
Date: Tue, 17 Jun 2008 21:00:41 +0530
Local: Tues, Jun 17 2008 9:00 pm
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

ඒක නම් හැබෑව ඉතින්. කොහොම වුණත් අපි ‍ජනෙල් කාලා ඉන්න නිසා කරදරයක් වෛරස්
කරදරයක් නැතුව වැඩ කරගන්න පුළුවන් :D

කෝකටත් කියලා ජනෙල් ඇරලා කුබුන්ටුත් දාලා තියෙන්නෙ ;)

Malinthe Samarakoon
www.malinthe.com | blog.malinthe.com

2008/6/17 Anu-Linux <linuxda...@gmail.com>:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
sanjeew kumar  
View profile  
 More options Jun 18 2008, 8:30 am
From: "sanjeew kumar" <sanje1...@gmail.com>
Date: Wed, 18 Jun 2008 08:30:17 +0530
Local: Wed, Jun 18 2008 8:30 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

මම නම් පාවිච්චි කරන්නෙ E Trust VirusGuard, වෛරස් එකක් ලගදි ආව, එනකොටම
අහූඋනා, වින්ඩෝස් වල තමයි පාවිච්චි කරන්නෙ, අවුරුදු ගානකට තාම කිසිම ප්‍රශ්ණයක්
උනේ නෑ හොදයි
http://beautiful-srilanka.blogspot.com/

2008/6/17 Malinthe Samarakoon <malin...@gmail.com>:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Prabath Ranasinghe  
View profile  
 More options Jun 18 2008, 8:34 am
From: "Prabath Ranasinghe" <prabat...@gmail.com>
Date: Wed, 18 Jun 2008 08:34:22 +0530
Local: Wed, Jun 18 2008 8:34 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්
මම නමි මේ  දවස් වල මොකවට්ත් දාලා නෑ;ඒත් මම කැමති කැස්පස්කයි තමා

2008/6/18 sanjeew kumar <sanje1...@gmail.com>:

--
Best Regards,
Prabath.

Visit us @
www.naagayaa.com
 |_ chat.naagayaa.com
 |_ forum.naagayaa.com
 |_ pals.naagayaa.com
 |_ music.naagayaa.com
 |_ fun.naagayaa.com
 |_ http://groups.google.com/group/Bokkala

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
sanjeew kumar  
View profile  
 More options Jun 18 2008, 8:39 am
From: "sanjeew kumar" <sanje1...@gmail.com>
Date: Wed, 18 Jun 2008 08:39:24 +0530
Local: Wed, Jun 18 2008 8:39 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

මේ සංසදයෙ ඉන්න කී දෙනෙක් විතර නියම බලපත්‍ර ඇති වින්ඩෝස් එක්ස් පී බාවිතා කරනව
කියලද හිතන්නෙ, නිකං ඇහුවෙ මොකුත් හිතන්න එපා
http://beautiful-srilanka.blogspot.com/

2008/6/18 Prabath Ranasinghe <prabat...@gmail.com>:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
dilan damith  
View profile   Translate to Translated (View Original)
 More options Jun 18 2008, 8:58 am
From: "dilan damith" <dilandam...@gmail.com>
Date: Wed, 18 Jun 2008 08:58:51 +0530
Local: Wed, Jun 18 2008 8:58 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

මගේ ළග ‍තියෙනවෝ. ඇයි මොකටද අහන්නේ... (ඔයා මයික්‍රෝසොෆ්ට් එකෙන්ද?)

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Danishka Navin  
View profile  
 More options Jun 18 2008, 9:00 am
From: "Danishka Navin" <danis...@gmail.com>
Date: Wed, 18 Jun 2008 09:00:15 +0530
Local: Wed, Jun 18 2008 9:00 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

2008/6/18 dilan damith <dilandam...@gmail.com>:

> මගේ ළග ‍තියෙනවෝ. ඇයි මොකටද අහන්නේ... (ඔයා මයික්‍රෝසොෆ්ට් එකෙන්ද?)

:D

--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
sanjeew kumar  
View profile  
 More options Jun 18 2008, 9:01 am
From: "sanjeew kumar" <sanje1...@gmail.com>
Date: Wed, 18 Jun 2008 09:01:58 +0530
Local: Wed, Jun 18 2008 9:01 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

නෑ, ඔරිජිනල් එකෙයි, නැති එකෙයි වෙනස බලාගන්න
http://beautiful-srilanka.blogspot.com/

2008/6/18 dilan damith <dilandam...@gmail.com>:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anu-Linux  
View profile  
 More options Jun 18 2008, 9:34 am
From: Anu-Linux <linuxda...@gmail.com>
Date: Wed, 18 Jun 2008 09:34:08 +0530
Local: Wed, Jun 18 2008 9:34 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

ආයුබෝ වේචා!

2008/6/18 sanjeew kumar <sanje1...@gmail.com>:

> නෑ, ඔරිජිනල් එකෙයි, නැති එකෙයි වෙනස බලාගන්න
> http://beautiful-srilanka.blogspot.com/

වෙනසක් නෑ... දෙකම අවුල් :) දෙකෙන්ම ඔබට හිතාගත නොහැකි, අනපේක්ෂිත විපත් ලගා කර
දේවි. ;-) මොනා කරන්නද, අපේ රටේ බහුරතයකගේ ආසාවනේ.. :-). අනික ඉතින් ජනෙල්
නැතිව මිනිස්සුන්ට ගෙවල් හදන්න බෑනේ...

දැන් දුම් බොන්නෙක් ගන්න... (ඉඳල හිටල පොඩි ගංජ පාරක් ගහන කෙනෙක් නෙමේ) ඒ
පුද්ගලයා සමහරවිට දන්නෙ නෑ ඒක සෞඛයට අහිතකරයි කියලා, සමහරවිට දන්නව ඒත් තමන්ගෙ
ප්‍රශ්න වලට එකම පිළිතුර ඒක කියල හිතාගෙන ඉන්නවා, සමහරවිට අනිත් අය දුම් බොන
නිසා තමනුත් බොනවා, අසනීප වුනත් පුරුද්ද අතාරින්න බැරිකමට නැවත නැවතත් බොනවා.
ඉතින් හුඟක් වෙලාව්‍ට දුම් බීමෙන්ම දුක් විඳල මැරෙනවා. අපරාදෙ ජීවිත කාලෙ. මරණ
මංචකයේදී තමා දුක වැඩිම... ;-)

ටිකක් හිතන්න..

මං හිතනව අපේ යාලුවෝ මගේ කතා වලට අමනාප නෙවේවි කියලා .... ;-) අපේම හොඳටනෙ
කියන්නෙ.

--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Vishva Kumara  
View profile  
 More options Jun 18 2008, 9:37 am
From: Vishva Kumara <vishva8kum...@gmail.com>
Date: Tue, 17 Jun 2008 21:07:22 -0700 (PDT)
Local: Wed, Jun 18 2008 9:37 am
Subject: Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්
ඔරිජිනල් නැහැ කියලා එහෙව් වෙනසක් නැහැ. මා කාර්යාලයේ භාවිතා කරන්නේ
Original Windows XP, කිසිම වෙනසක් පේන්න නැහැ. මේ තිස් වෙනිදායින් පස්සේ
ඔරිජිනල් XP අවසන් වීම දුකක්. අපට්නම් XP නැතිවම බැහැ. Vista බර වැඩියි,
Development වලට සුදුසු නැහැ.

වානිජ්‍ය භාවිතය සඳහා නම් ඔරිජිනල් ගන්න එක තමා හොඳ. නමුත් ගෙවල් වල
භාවිතා කරන අයට Microsoft එකෙන් බර බරේ දාන එකක් නැහැ. දන්නවනේ Suntel
එකට විච්ච දේ...

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Malinthe Samarakoon  
View profile  
 More options Jun 18 2008, 9:38 am
From: "Malinthe Samarakoon" <malin...@gmail.com>
Date: Wed, 18 Jun 2008 09:38:12 +0530
Local: Wed, Jun 18 2008 9:38 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

සන්ටෙල් එකේ කතාව මොකක්ද?

Malinthe Samarakoon
www.malinthe.com | blog.malinthe.com

2008/6/18 Vishva Kumara <vishva8kum...@gmail.com>:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anandawardhana  
View profile  
 More options Jun 18 2008, 9:38 am
From: Anandawardhana <anandawardh...@gmail.com>
Date: Wed, 18 Jun 2008 09:38:39 +0530
Local: Wed, Jun 18 2008 9:38 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

මොකද සන්ටෙල් එකට වුනේ?

2008/6/18 Vishva Kumara <vishva8kum...@gmail.com>:

> ඔරිජිනල් නැහැ කියලා එහෙව් වෙනසක් නැහැ. මා කාර්යාලයේ භාවිතා කරන්නේ
> Original Windows XP, කිසිම වෙනසක් පේන්න නැහැ. මේ තිස් වෙනිදායින් පස්සේ
> ඔරිජිනල් XP අවසන් වීම දුකක්. අපට්නම් XP නැතිවම බැහැ. Vista බර වැඩියි,
> Development වලට සුදුසු නැහැ.

> වානිජ්‍ය භාවිතය සඳහා නම් ඔරිජිනල් ගන්න එක තමා හොඳ. නමුත් ගෙවල් වල
> භාවිතා කරන අයට Microsoft එකෙන් බර බරේ දාන එකක් නැහැ. දන්නවනේ Suntel
> එකට විච්ච දේ...

--
Anandawardhana
http://webalochana.blogspot.com

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
sanjeew kumar  
View profile  
 More options Jun 18 2008, 9:44 am
From: "sanjeew kumar" <sanje1...@gmail.com>
Date: Wed, 18 Jun 2008 09:44:41 +0530
Local: Wed, Jun 18 2008 9:44 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

සන්ටෙල් කතාව දන්නෙ නැහැනෙ
http://beautiful-srilanka.blogspot.com/

2008/6/18 Anandawardhana <anandawardh...@gmail.com>:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
ප්‍රසාන් Prasan  
View profile  
 More options Jun 18 2008, 9:45 am
From: Prasan (ප්‍රසාන්) <prasanhe...@gmail.com>
Date: Tue, 17 Jun 2008 21:15:28 -0700 (PDT)
Local: Wed, Jun 18 2008 9:45 am
Subject: Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්
මාගේ ජනේල අතදැකීම:

දැන් අවුරුදු ගාණනාවක් තිස්සේම ජනේල අතරින රිංගා එන වෛරස්, බැක්ටීරියා
නිසාද, කුරුබිලි වලින රිංගා එන පණුවෝ නිසාද, අපි විසින්ම ප්‍රධාන දොරටුව
දෙපළු කොට ගෙට ගන්නා ට්‍රෝජන් අස්සයෝ නිසාද, බැටළු හම් නැමැති විවිධ
සම්පීඩක අතර සැඟව එන වෘකයෝ නිසාද අපි පීඩා විඳ ඇත්තෙමු.

ඔරිජිනල් හෝ ඔරිජිනල් නොවන ජනේලයෙන් ඔය ආකාරයේ පීඩාවක් නොවිඳි අයෙක් සොයා
ගැනීම  පටාචාරාවගේ අබ ඇට සෙවීම වැනියි.

එනිසා වැදගත් වැඩ සඳහා ජනේල භාවිතා කරන්නෝ ප්‍රතිජීවක වලට අමතරව
ප්‍රතිශක්තිකරණ එන්නත්ද විද ගනිත්වා!

On Jun 18, 8:31 am, "sanjeew kumar" <sanje1...@gmail.com> wrote:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Danishka Navin  
View profile  
 More options Jun 18 2008, 9:47 am
From: "Danishka Navin" <danis...@gmail.com>
Date: Wed, 18 Jun 2008 09:47:55 +0530
Local: Wed, Jun 18 2008 9:47 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

2008/6/18 Prasan (ප්‍රසාන්) <prasanhe...@gmail.com>:

> මාගේ ජනේල අතදැකීම:

> දැන් අවුරුදු ගාණනාවක් තිස්සේම ජනේල අතරින රිංගා එන වෛරස්, බැක්ටීරියා
> නිසාද, කුරුබිලි වලින රිංගා එන පණුවෝ නිසාද, අපි විසින්ම ප්‍රධාන දොරටුව
> දෙපළු කොට ගෙට ගන්නා ට්‍රෝජන් අස්සයෝ නිසාද, බැටළු හම් නැමැති විවිධ
> සම්පීඩක අතර සැඟව එන වෘකයෝ නිසාද අපි පීඩා විඳ ඇත්තෙමු.

> ඔරිජිනල් හෝ ඔරිජිනල් නොවන ජනේලයෙන් ඔය ආකාරයේ පීඩාවක් නොවිඳි අයෙක් සොයා
> ගැනීම  පටාචාරාවගේ අබ ඇට සෙවීම වැනියි.

> එනිසා වැදගත් වැඩ සඳහා ජනේල භාවිතා කරන්නෝ ප්‍රතිජීවක වලට අමතරව
> ප්‍රතිශක්තිකරණ එන්නත්ද විද ගනිත්වා!

මරු කතාව ප්‍රසාන්!

> On Jun 18, 8:31 am, "sanjeew kumar" <sanje1...@gmail.com> wrote:
> > නෑ, ඔරිජිනල් එකෙයි, නැති එකෙයි වෙනස බලාගන්න
> http://beautiful-srilanka.blogspot.com/

> > 2008/6/18 dilan damith <dilandam...@gmail.com>:

> > > මගේ ළග ‍තියෙනවෝ. ඇයි මොකටද අහන්නේ... (ඔයා මයික්‍රෝසොෆ්ට් එකෙන්ද?)

--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Vishva Kumara  
View profile  
 More options Jun 18 2008, 9:48 am
From: Vishva Kumara <vishva8kum...@gmail.com>
Date: Tue, 17 Jun 2008 21:18:14 -0700 (PDT)
Local: Wed, Jun 18 2008 9:48 am
Subject: Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්
Windows XP Pirated පාවිච්චි කරලා ලොකු දඩයක් කන්න වුනු බව තමයි ආරංචිය.
දැන් Linux වලට මාරු වෙමින් ඉන්නවලු.

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Malinthe Samarakoon  
View profile  
 More options Jun 18 2008, 9:49 am
From: "Malinthe Samarakoon" <malin...@gmail.com>
Date: Wed, 18 Jun 2008 09:49:44 +0530
Local: Wed, Jun 18 2008 9:49 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

ආහ්!
කොහොම වුණත් වෛරස් එන එකෙත් පොඩි ගතියක් තියෙනවා ;)

Malinthe Samarakoon
www.malinthe.com | blog.malinthe.com

2008/6/18 Vishva Kumara <vishva8kum...@gmail.com>:

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Chamara Peiris  
View profile  
 More options Jun 18 2008, 9:59 am
From: "Chamara Peiris" <pei...@gmail.com>
Date: Wed, 18 Jun 2008 09:59:54 +0530
Local: Wed, Jun 18 2008 9:59 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්

මගෙත් ගෙදරයි ඔෆිස් එකෙයි laptop එකෙයි තියෙන්නෙ original Windows XP. මටත්
Vista පාවිච්චි කරන්න බැහැ, බර වැඩී. පාවිච්චි කරන ප්‍රතිවෛයිරස් මෘදුකාංගය
BitDefender. MacBook එකේ නං තියෙන්නෙ OS X,  ඉතින් ඒකට ප්‍රතිවෛයිරස් මෘදුකාංග
ඕනෙ නැහැනෙ.

Cheers,
--
Chamara Peiris | http://apramana.com | http://sewuma.com | +94 712 967 967

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)  
View profile  
 More options Jun 18 2008, 10:12 am
From: "සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)" <sahanc...@gmail.com>
Date: Tue, 17 Jun 2008 23:42:01 -0500
Local: Wed, Jun 18 2008 10:12 am
Subject: Re: [Sinhala-Bloggers] Re: අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්
මම දන්න විධහට නම් කිසාගෝතමී  තමයි  අබ ඇට හෙව්වෙ

/*----------------------------*/
Kanchana S. Thanthiriwatte
කංචන සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

sahanc...@yahoo.com
sahanc...@gmail.com

    Forward  
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Messages 1 - 25 of 30   Newer >
« Back to Discussions « Newer topic     Older topic »

Create a group - Google Groups - Google Home - Terms of Service - Privacy Policy
©2010 Google