Home
|
තුන්වන ලෝකයේ සිටිමින් හිඟා කෑවා දැන් හොඳටම ඇතිය. රටක් හිඟා කන්නේ රට කරවන හැටියටය. රටක්
කරවන්නේ ව්‍යවස්ථාවකට අනුවය. එය ලිඛිත විය හැකිය. සම්ප්‍රදායක් විය හැකිය. එලෙසම
එය සදාතනික වන්නේ ද නැත. කලින් කලට වෙනස් වේ. ව්‍යවස්ථාව වෙනස් වන වෙනස් වන විට රට
ද වෙනස් වේ. කොටින්ම රට උඩු යටිකුරු වේ. රට කරවන ලියවිල්ල ව්‍යවස්ථාව වන්නා සේම රට
පෙරළන ලියවිල්ල නව ව්‍යවස්ථාව වන්නේය. රට පෙරළන ලියවිල්ල සම්පාදනය සඳහා ඔබත් සාදරයෙන් පිළිගනිමු.
|
|
| Create a group - Google Groups - Google Home - Terms of Service - Privacy Policy |
| ©2010 Google |