From: "උඩවත්තගේ ධම්මික" <udawatta...@gmail.com>
Date: Tue, 12 Aug 2008 20:19:51 +0200
Local: Tues, Aug 12 2008 11:49 pm
Subject: Re: ABA sinhala movie
ස්ටීවන් සිපීල්බර්ග් මහත්තයා අපේ ඉතිහාසය පිළිබඳව අප තුළ ජාති ආලයත් ඇතිවන ලෙස යුදෙව්වෙකු වන ඔහු යුදෙව් ග්‍රීක ක්‍රිස්තියානී සංස්කෘතිය ලෝකය තුළ පැටවීම සඳහා සිංහළ ජාතිය වැනි ජාතීන් යනු වඳ වී ඇති ජාතීන් බවත්, එම වඳ වී ඇති ජාතීන් නැවත යුදෙව් ක්‍රිස්තීයානී සංස්කෘතිය වෙනුවෙන් ම නිපද වූ E.T. චිත්තර පටය නිසා ඔහුව මෙහි එක් කාණ්ඩයක අපගේ නළු බට්ටෝ සහා නළු බැට්ටියෝ ද සිංහළ බස කතා කරමින් මේ ස්පීල්බර්ගේ බයිලා ඒ ලෙසම පිළීගත් අපේ රටවල සිටින ඇතැම් අනුකාරකයන් සිංහළ මා මෙයින් ජැක්සන් ඇන්තනී ද එවැනී අනුකාරකයෙකු බව පෙන්වීමට කිසිසේත්ම උත්සහා නමුත් මට මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. ස්පීල්බර්ග් යුදෙවේවෙක් ලෙස සිටමින් එම ආගම ද දැඩි ලෙස අදහමින් එම සංකෘතිය ලෝකය නමුත් ජැක්සන් ඇන්තනී සිංහළ ජාතියට ඔච්චර නම් ආලයක් දක්වන්නේ නම්, සිංහළ ---- ධම්මික --- 2008/8/12 රන්දුනු. <lan...@gmail.com> > >>කතෝලිකයෙක් සිංහළ ජාතියට ඔච්චර ආලය කරමින් සිංහළය ගැන ඔච්චර උනන්දුවෙන්
> චිත්තර > >>පටයක් නිපදවන්නේ නම් අවම වශයෙන් ඇයි ඔහුට බැරි බෞද්ධයෙකු බවට පත් වන්න? > >>>--- ධම්මික-- > කතෝලික කියන්නේ ආගමක්, සිංහල කියන්නේ ජාතියක්... > ( මූලධර්ම වාදීන් විසින් කරන කෙනහිලිකම් ගැන මම නොදන්නවා නොවේ ) You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
| ||||||||||||||